උතුරු උතුරු මැද නැගෙනහිර යන ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දහවල් 2.00 පසු එය බටහිර දෙසට ගමන් කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බටහිර සහ දකුණු වෙරළ තීරයේත් වෙරළට ඔබ්බෙන් මුහුදෙත් උදය කාලය වැසි ඇති විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 12/12/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
29 |
24 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
28 |
25 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
30 |
24 |
95 |
75 |
උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
29 |
24 |
90 |
70 |
උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
29 |
25 |
90 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මහනුවර |
28 |
22 |
95 |
55 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
19 |
15 |
95 |
85 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
31 |
24 |
95 |
80 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
30 |
25 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
29 |
25 |
95 |
85 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පළාත් කීපයකට හෙටත් වැසි‘