බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට, උදයකාලයේදී වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75 ආසන්න තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස 2.00න් පසු ස්ථාන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 28/05/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
35 |
27 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මඩකලපුව |
35 |
27 |
85 |
60 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
|
කොළඹ |
32 |
27 |
95 |
75 |
විටින් විට වැසි |
|
ගාල්ල |
29 |
27 |
90 |
85 |
විටින් විට වැසි |
|
යාපනය |
33 |
27 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
30 |
23 |
95 |
75 |
විටින් විට වැසි |
|
නුවරඑළිය |
21 |
15 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
31 |
25 |
95 |
70 |
විටින් විට වැසි |
|
ත්‍රීකුණාමළය |
36 |
27 |
80 |
60 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
|
මන්නාරම |
32 |
29 |
85 |
80 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2311
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘පළාත් කීපයකට හෙටත් තද වැසි‘