IMG-LOGO

‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘

ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු , උතුරු-මැද පළාත්වල ද  වැසි වාර  කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්  තැනින් තැන සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල ඊසාන දිග මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකියි.

101

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/12/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

25

90

65

වැසි වාර කිහිපයක්

මඩකලපුව

29

25

85

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

90

65

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

24

95

80

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

29

24

80

65

වැසි වාර කිහිපයක්

මහනුවර

30

21

95

70

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

16

13

95

80

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

30

24

95

60

සවස 2.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

31

25

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

29

25

90

75

වැසි වාර කිහිපයක්



අදහස් (0)

‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 355 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 524 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 220 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site