ශ්රී ලංකාවේ තැනින් තැන අද රාත්‍රියේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්ක ස්ථාන කීපයකට හෙට දිනයේදී වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සෙසු ප්‍රදේශවලට ද සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/03/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
25 |
90 |
50 |
වැසි ස්වල්පයක් |
මඩකලපුව |
31 |
25 |
85 |
70 |
වැසිවාර කිහිපයක් |
කොළඹ |
32 |
26 |
90 |
70 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
ගාල්ල |
32 |
25 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
යාපනය |
32 |
22 |
75 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
33 |
21 |
95 |
55 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
නුවරඑළිය |
21 |
09 |
95 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
රත්නපුරය |
36 |
24 |
95 |
45 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
ත්‍රීකුණාමළය |
33 |
26 |
85 |
65 |
වැසි ස්වල්පයක් |
මන්නාරම |
33 |
25 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පළාත් කීපයකට අද රෑ ගිගිරුම් සහිත වැසි‘