බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවලට සවස 2.00න් පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/07/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
90 |
65 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මඩකලපුව |
34 |
25 |
85 |
55 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
කොළඹ |
29 |
25 |
85 |
75 |
විටින් විට වැසි |
ගාල්ල |
28 |
25 |
90 |
80 |
විටින් විට වැසි |
යාපනය |
32 |
26 |
80 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මහනුවර |
27 |
22 |
95 |
75 |
විටින් විට වැසි |
නුවරඑළිය |
17 |
13 |
95 |
85 |
විටින් විට වැසි |
රත්නපුරය |
29 |
24 |
95 |
75 |
විටින් විට වැසි |
ත්‍රීකුණාමලය |
33 |
24 |
80 |
55 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මන්නාරම |
30 |
26 |
90 |
80 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පළාත් කීපයකට අදත් වැසි‘