IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පොළට බඩු ගන්න ගිය ව්‍යාපාරිකයාගේ ලක්ෂ 12ක් කොල්ලකාලා

(තරංග ගුණරත්න)
 
ව්‍යාපාරිකයකු සතු රුපියල් ලක්ෂ දොළහක මුදලක් වැලිගමදී අද අලුයම පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

දෙණිපිටිය කඩපොල පැවැත්වෙන දිනයක්  බැවින් අද⁣ බණ්ඩාරගම සිට ලොරි රථයක එළවළු රැගෙන විත්  වැලිගම දෙණිපිටිය  කඩ පොල අසලට  පැමිණ  තම ලොරි රථය නවතා  කඩපොල සිට මිටර්  තුන්සියක් පමණ දුරින් පිහිටි තම නිවසට පයින්  ගමන් කරමින්  සිටියදි මුදල් පැහැර ගැනීම සිදුව ඇත.
 
යතුරු පැදියකින් පැමිණි  නාඳුනන පුද්ගලයන් තිදෙනකු ව්‍යාපාරිකයා පරික්ෂා කිරිමට යැයි පවසා මුදල් පැහැරගෙන ඇත. මෙම මංකොල්ල කරුවන්  ආරක්ෂක අංශ භාවිතා කරන නිල ඇදුම්වලට සමාන   ඇදුම්  ඇඳ සිටි බව ද පැමිණිල්ලේ දැක්වේ.



අදහස් (0)

පොළට බඩු ගන්න ගිය ව්‍යාපාරිකයාගේ ලක්ෂ 12ක් කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31752 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14211 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1145 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site