IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පිහි ඇනුමකින් මවක් මරුට

(ප්‍රසන්න පත්මසිරි)

ලුණුගල කිවුලේගම ගම්මානයේ  මවකට හා දියණියකට එල්ලවූ පිහි ඇනුමකින් මව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

කිවුලේගම ගම්මානයේ නිවසකදී මවට හා දියණියට එල්ලවූ පිහි පහරින් මව මියගොස් දියණිය බරපතල තුවාල ලබා සිටියදී ලුණගල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබේ.

සෝමාවති 67 යන කාන්තාව මිය ගොස් ඇති අතර ඇගේ දියණිය වන අනුලා 47 යන අය තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.

ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක සේවය කරන මාතලේ පදිංචි බව කියන කම්කරුවකු විසින් කාන්තාවන් දෙදෙනාට පිහියෙන් ඇන තිබෙන අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ලුණූගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පිහි ඇනුමකින් මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 12 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 860 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site