(චමිල් රූපසිංහ)
කඩුගන්නාව පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් තිදෙනෙක් අපරාද කිහිපයකට අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම සැකකරු කඩුගන්නාව දන්තුරේ මාර්ගයේ කැටපිටිය ප්‍රදේශයේදී එක් පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇණ පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් තුවාල ලැබා ඇත්තේ කඩුගන්නාව පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.තුවාල ලැබූ පොලිස් නිලධාරියා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇත.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිහි ඇණුමකින් පොලිස් කොස්තාපල් රෝහලේ