( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න )
පහරදී පුද්ගලයකු මරා දැමී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹු සැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනකු අද ( 22) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කහතුඩුව කෝරලේඉම පාසල් මාවතෙහි පදිංචි කරණවෑමියෙකු ලෙස රැකියාවෙහි නියුතු වූ විජිත ප්‍රසන්න සම් එක් දරු පියෙකි.
මිය ගිය පුද්ගලයාගේ පවුලේ සහ අත්අඩංගුවට ගත් පවුලේ පිරිස අතර කාලයක සිට පවතින ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇතැයිද කියති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පහර දී පුද්ගලයකු මරා දැමී යැයි අඹු සැමි යුවළක් ඇතුළු 3 ක් අත්අඩංගුවට