IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පොහොට්ටු මන්ත්‍රිගේ වෙළඳසැලට මැර ප්‍රහාරයක්

( ඔගස්ටින් ප්‍රනාන්දු සහ ලලිත් නවරත්න)
           
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකුට අයත් බංගදෙණිය කුමාරකට්ටුව පිරිස් වත්තේ පිහිටි වෙළද සැලකට අවි ආයුධ සහිතව පැමිණි පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර අලාබ හානි කළ බවට පැමිණිල්ලක් ලැබි ඇති බව හලාවත පොලිසිය කියයි.
 
 මෙම පැමිනිල්ල කර ඇත්තේ විජේසුරිය ආරච්චිගේ සුදත් රෝහිත  මහතා බවත් කියයි.
 
ඔහු ශ්‍රී ලංකා පොදුජන පක්ෂය නියේජනය කරණ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයෙක බවත් කියයි.
 
එම ප්‍රදේශයේ වතු යායක සහකාර වතු අධිකාරි වරයෙකු සහ ඔහුගේ පුතා ඊයේ (5) රාත්‍රී  මෙම මැර ප්‍රහරය සිදු කර පළා ගිය බවත් මේ මගින් රුපියල් තිස් පන් දහසකට වැඩි අලාබයක් සිදුව ඇති බවත් පැමිනිළිකරු දන්වා ඇත.
 
පැමිනිළිිකාර මන්ත්‍රිවරයා මෙයට කලින් සැකකාර වතු අධිකාරිවරයාගේ පුතුට අමානුෂිකව පහාරයක් එල්ල කළ බවට ලද පැමිණිල්ලක් අනුව මන්ත්‍රිවරයා ට විරුද්ධව පැවරු නඩුවක් හලාවත අධිකරණය හමුවෙහි විභාග වන අතර මෙම  වෙළද සැලට පහර දිමත් එයට සමගාමිව සිදුව ඇති බවටත් සැක කෙරේ.
 
හලාවත පොලිසිය පරික්ෂණ සිදු කෙරේ.



අදහස් (1)

පොහොට්ටු මන්ත්‍රිගේ වෙළඳසැලට මැර ප්‍රහාරයක්

Raveendra Friday, 05 June 2020 07:36 AM

ඇඹුල් දොඩම් වගාකර දෙළුම් අස්වැන්න බලාපොරොත්තුවෙන " මීහරක්ට " හොද පාඩම්. අපරාදේ එකෙක්වත් නොමැරුනු එක. සමාජ විරෝධී වැඩ කරන අය එසේ ඇන කොටාගෙන හරි නැතිවෙන එක කොච්චර හොදද ? සමාජයට යහපතක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site