IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පොහොට්ටුවෙන් සාධාරණ මැතිවරණයක් සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක්

( නාලක සංජීව දහනායක)


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇත.


එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය නො-43,1/1 බෝධිරාජ මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ස්ථානයේ පිහිටා තිබේ.


ඒ අනුව මැතිවරණ කල්දැමීමට එරෙහිව කටයුතු කරමින් කඩිනමින් මැතිවරණයක් දිනාගැනීමට මැදිහත්වීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ ප‍්‍රමුඛ අරමුණ වී තිබේ. එ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවද පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු කීය.


එමෙන්ම වත්මන් රජය යටතේ සිදුකරන දේශපාලන පළිගැනීම් වලට එරෙහිව ක‍්‍රියාත්මක වීම සහ නීතිමය උපදෙස් ලබාදීමටද මෙම මධ්‍යස්ථානය හරහා මැදිහත්වීම් සිදුකරන බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය. 



අදහස් (0)

පොහොට්ටුවෙන් සාධාරණ මැතිවරණයක් සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32058 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14521 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11247 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1242 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site