IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පස් කඳු වැටීමෙන් උඩවේරිය මාර්ගය අවහිර වෙයි

සමන් පාලිත නානායක්කාර
 
පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීමෙන් අද (18) කලුපහන වීරකෝන් ගම හරහා උඩවේරිය මාර්ගයේ ස්ථාන කිහිපයක් මුළු මනින්ම අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභහපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවැසීය.

 
බැකෝ යන්ත්‍ර යොදා මාර්ගය මත වැටී ඇති පස් කඳු කඩිනමින් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් වාහන ගමනා ගමනයට හැකි වන පරිදි නැවත මාර්ගය සකස් කිරීමට දින දෙකක් පමණ ගත විය හැකි බවත් සභහපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා කීය.
 
බොරලන්ද හපුතලේ හරහා විකල්ප මාර්ග භාවිතා කිරීමට පොලිසිය ප්‍රදේශවාසීන්ට උපදෙස් දී තිබේ.



අදහස් (0)

පස් කඳු වැටීමෙන් උඩවේරිය මාර්ගය අවහිර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 780 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site