
(ඩී.ජී.සුගතපාල)
යක්කලමුල්ල හන්දියේ මහජන බැංකුව අසල පස් කන්දක් අද (16) සවස මහා මාරගයට කඩා වැටිම නිසා ගාල්ල යක්කලමුල්ල මාරගයේ වාහන ගමනා ගමනයට සම්පුරණයෙන්ම බාධා පැමිණ තිබේ.
යක්කලමුල්ල පොලිසිය පැවසුවේ ගාල්ල සිට යක්කලමුල්ල දක්වාත් යක්කලමුල්ලේ සිට ගාල්ල දක්වාත් ගමන් ගන්නා වාහන විකල්ප මර්ග ඔස්සේ ධාවනය කිරිමට පියවර ගත් බවය.
මේ අතර යක්කලමුල්ල පොලිසිය පිහිටා ඇත්තේද කඩා වැටුන පස් කන්දට යාබදව නිසා ඒ ගැන බලධාරින් සැළකිලිමත් විය යුතු බව ප්‍රෙද්ශවාසීහු පවසති.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පස් කන්දක් කඩා වැටී යක්කලමුල්ල-ගාල්ල පාරේ ගමන් බෑ