(නිශාන්ත කුමාර )
පස් කන්දක් කඩා වැටීමෙන් මුළුමනින්ම අවහිරව තිබූ පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගය යථා තත්වයට පත්කර ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි .
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ බටවත්ත අම්බලම ප්‍රදේශයේ දී මාර්ගය අසල තිබූ වේල්ලක් කඩා වැටීමෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබූ අතර මාර්ගයේ බස් රථ සේවාවන් ඇතුළු ප්‍රවාහන සේවා මුළුමනින්ම නතර වී තිබේ.
ලුණුගල ප්‍රාදේශීය සභාවේ සේවකයින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගය වෙත කඩා වැටී තිබූ පස් කන්ද ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනු ලැබීය.


2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පස්සර - පිටමාරුව මාර්ගය යථා තත්ත්වයට