(පාලිත ආරියවංශ)
බොදු, ඉස්ලාම්, කිතුනු සහ හින්දු ආගමික ප්‍රධානීන් ද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවද ගමන්ගත් සර්වආගමික පෙරහැරක් පස්සර නගරයේදී අද(17) පැවැත්විණි.
පස්සර කෝවිල් කඩේ හින්දු කෝවිල අසළින් ඇරඹුණු මෙම පෙරහැර පස්සර නගරය ඔස්සේ මඩුල්සිම පාර හන්දිය දක්වා ගමන් කළේය.
පස්සර පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද මීට සහයෝගය දක්වා තිබිණි.




2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පස්සරදී සර්ව ආගමික පෙරහැරක්