IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


පස්සරදී ප්‍රපාතයකට පෙරළුණු බස් රථය ගොඩගනී

(ප්‍රසන්න පත්මසිරි)

පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී  ඊයේ (06) සවස අඩි 250 ක ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට පත්වූ බස් රථය අද (07) ගොඩට ගත් බව පස්සර පොලිසිය පැවසීය.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා අද සවස එම ස්ථානයට පැමිණ අනතුරට ලක්වූ බසය පරීක්ෂා කර බලා අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව සඳහන් කළේය.

දුෂ්කර මාර්ග වල ධාවනයට නව බස් රථ ලඟදීම ලබා දෙන බව පැවසූ සභාපතිවරයා අනතුරින් මියගිය පවුල් වල පුද්ගලයන්ගේ ඥතීන්ට රුපියල් 50,000 ක මුදල් චෙක්පත් ද ලබාදුන්නේය.

මෙම අනතුරින් පුද්ගලයින් 8 දෙනෙකු මියගිය අතර 44 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 



අදහස් (2)

පස්සරදී ප්‍රපාතයකට පෙරළුණු බස් රථය ගොඩගනී

lalithm Wednesday, 08 January 2020 02:56 AM

බස් පරණ නොවෙයි. නඩත්තු කරන්නේ නැහැ. එයට පිලියමක් හොයන්න. පුද්ගලික අංශයෙන් මීට වඩා පරණ බස් හොඳින් නඩත්තු කරමින් මේ පාරවල දුවනවා. කිසි දොසක් නැහැ.

:       0       46

janahitha Wednesday, 08 January 2020 03:36 AM

ටයර් හොඳයි නැවත හදල ගන්න තරම් දෙයක් ඉතුරු වී නැහැ ලංකාවේ මාර්ග ඉංජිනේරුවන් ලෝකයෙන්ම අලස පිරිසක් බව පෙනේ අනාරක්ෂිත බෑවුම් ඇති තැන වල කොක්‍රිට් පැති බැමි ( බැරියර් ) ඉදිකිරීමට හිතලවත් නැහැ ලංගම සභාපති කියන්න ඇති වහාම ටයර් හතර ගලවා අනෙකුත් බස් වලට හයි කොරන්න කියලා පමණි මේක ලංකාව ඔන්න ඕකයි තත්වේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site