IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පාසල් සිසුවකු අපයෝජනය කළ අයෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පස් හැවිරිදි දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි පාසල් සිසුවා අසල්වාසී නිවසක විවාහක පුද්ගලයකු විසින් අපයෝජනය වී ඇති බවට කරුණු හෙළිවීමත් සමග එම පුද්ගලයා ද අද(12) අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු 42 වියේ පසුවන තිදරු පියෙකි. සැකකරු හෝටල්වල කුලී වැඩකරන්නෙකු බව අනාවරණය වී තිබේ.
 
යාබද නිවසේ පස් හැවිරිදි දරුවාට ජංගම දුරකතනයෙන් සින්දු ඇසීමට ලබාදී අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මේ  බව හෙළි වී ඇත.
 
මීට මාස පහකට පමණ පෙරදී සැකකාර විවාහක පුද්ගලයා එම සිසුවා අපයෝජනය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 



අදහස් (1)

පාසල් සිසුවකු අපයෝජනය කළ අයෙකු අත්අඩංගුවට

ravi Friday, 13 March 2020 09:08 AM

මෙන්න මේ චක්‍රය තමයි විනාශ කළයුතු........එතකොට තමයි ළමයින්ට, ළමා කාලය ළමයි හැටියට ගතකරන්න වාසනාව ලැබෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31820 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14272 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 330 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site