(ඩී.කේ.රත්න )
මානසික රෝගීන්ට පමණක් ලබා දෙන ඖෂධ වර්ගයක් වෛද්‍ය නිර්දේශයකින් තොරව පාසල් ළමුන්ට හා තරුණ පිරිස අතරේ වැඩි මිලට අලෙවි කළ බණ්ඩාරවෙල නගරයේ ඖෂධහලක හිමිකරුවකු ඖෂධ පෙති 288 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඖෂධ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත පමණක් ලබා දේ. සිසුන් හා තරුණ පිරිස නියමිත මාත්‍රාව ඉක්මවා මත් පෙති ලෙස මෙම ඖෂධ භාවිත කරන බව තොරතුරු අනාවරණය වීමෙන් පසු මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාසල් සිසුන් මත් කළ ඖෂධහල් හිමියා අත්අඩංගුවට