(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවි කළ පුද්ගලයකු කන්දකුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව මත්පෙති 220 ක් තිබි පොලිස් බාරයට ගෙන තිබේ.
මෙම පෙති පාසල් අසල තම තැරැව්කාර පාසල් සිසුවන් හරහා අලෙවි කරන බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය විය.
එක් පෙත්තක් රුපියල් 200 කට අලෙවි කර ඇති බව පොලිසිය පවසයි. සැකකරු 42 හැවිරිදි වියේ පසුවෙති.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුන්ට මත්පෙති විකිණූ අයෙක් අත්අඩංගුවට