(නිශාන්ත කුමාර)
පාසල් දරුවන්ට ගංජා මිශ්‍ර මත්ගුලි අලෙවි කළ පුද්ගලයෙකු අද (02) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද නවයේ කණුව ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වයස අවුරුදු 54 ක පුද්ගලයෙකි.
වෙළඳසැලක් තුළ තබාගෙන ගංජා මිශ්‍ර මත්වන ගුලි විශේෂයක් පාසල් දරුවන්ට අලෙවි කරන බවට පොලිසිය ලද තොරතුරක් මත රිදීමාලියද්ද පොලීසියේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබූ මත්ගුලි ද පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු අද (02) මහියංගන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාසල් සිසුන්ට මත්ගුලි විකිණූ අයෙකු අත්අඩංගුවට