අනීෂා මානගේ
පාසල් නිල ඇඳුමින් කේරළ ගංජා භාවිතා කරමින් සිටි සිසුන් හය දෙනෙකු අද(12) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල කඳුරුපොකුණ ලැබීම ප්‍රදේශයේ නිවසක මෙම පාසල් සිසුන් හය දෙනා කේරළ ගංජා භාවිතා කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.
අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තංගල්ල වැල්ලගොඩ, දංකැටිය, කඳුරුපොකුණ හා ගොඩැල්ලවෙල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම පාසල් සිසුන් හය දෙනා තංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් දෙකක අධ්‍යාපනය හදාරමින් සිටින අයවලුන් වන අතර ඔවුන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින්නන් බවද මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
352
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් නිල ඇඳුමින් ගංජා ගැසූ 6 ක් අත්අඩංගුවට