(හසිත රංග ගුණතිලක)
ඉදිරි මාස 06 තුළ අලුතින් පවුල් ලක්ෂ අටහමාරකට සමෘද්ධි සහනාධාරය ලබාදෙන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා අද (06) කොළඹදී පැවසීය.
දැනට සිටින සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1, 385,516ක් බවද ඒ මහතා කීය.
එම ප්‍රතිලාභීන් අතරින් ලක්ෂ 05ක පිරිසක් වසරක කාලයක් තුළ තනිවම ජීවත් විය හැකි ලෙස සවිබල ගන්වන බවද අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් ලක්ෂ අටහමාරකට සමෘද්ධි සහනාධාර දීමට සැරසෙයි
d.upul Wednesday, 06 February 2019 07:43 AM
සමෘධි ලාභීන් වැඩිවෙනවා කියන්නේ රට හරිම ස්වයංපෝෂිතයි කියන එක වෙන්න ඇති.