IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පුවක්පිටිය පුරාණ විහාරයේ ඇසළ පෙරහර

පුවක්පිටිය පුරාණ විහාරයේ  42 වන වරට පවත්වනු ලබන ඇසළ පෙරහර 22 වැනි දින රාත්‍රීයේ  වීදි සංචාරය කරනු ලැබීය.

මෙවර ඇසළ පූජෝත්සවය විහාරාධිකාරී රාජකීය පණ්ඩිත මහකුඹුක්වැල චන්ද්‍රානන්ද හිමිගේ අනුශාසනාව පරිදි දායක සභාව සහ මහරගම ව්‍යාපාරික ප්‍රජාවගේ මූලිකත්වයෙන් පැවැත්විණ.

උඩරට පහතරට සහ සබරගමුව නැටුම් සහ තවත් සංස්කෘතිකාංග  රැසකින් සමන්විත වූ පෙරහරේ සදාතුක සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම අලුත්ගම කන්දේ විහාරයේ මුතුරාජා හස්තියා මතින් සිදු කරන ලදී.

විශ්ණු කතරගම පත්තිනි දේවාලයන්හි දේවාභරණ විහාරස්ථානයේ බස්නායක නිලමේ වන චලිත මද්දුමබණ්ඩාර මහතා ඇතුළු දේවාලභාර නිළමේවරු විසින් වැඩමවන ලදී.

ගරායකුම මංගල්‍ය සහ දේවදානය පිරි නැමීමෙන් පසුව සම්ප්‍රධායානුකූලව පෙරහර අවසන කරන ලදී.



අදහස් (0)

පුවක්පිටිය පුරාණ විහාරයේ ඇසළ පෙරහර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14313 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site