IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පාලි හා බෞද්ධ සරසවි සිසුවෝ විරෝධතාවයක

(ප්‍රියන්ත   ජයලත් )

 
ශ්‍රී   ලංකා   බෞද්ධ   හා   පාලි  විශ්වවිද්‍යාලයීය  මහ  ශිෂ්‍ය   සංගමය   මගින්   සංවිධානය   කළ  විරෝධතා   පෙළපාලියක්  අද (9) දා  දහවල්   හෝමාගම   නගරයේදී   පැවැත්විණි. 
               
බෞද්ධ   හා   පාලි   විශ්වවිද්‍යාලය   සහ   අනුරාධපුර   භික්ෂු   විශ්වවිද්‍යාලය  උසස්   අධ්‍යාපන   අමාත්‍යංශයෙන්   ඉවත්   කර   අධ්‍යාපන   අමාත්‍යංශයට පවරා   ඇතැයි  රජය  මගින්   ගැසට්   කර   ඇති   බව    පවසමින්   ඊට   එරෙහිව මෙම පෙළපාලිය සංවිධානය කර තිබිණි.                     
පැයක   පමණ   කාලයක්   පැවැත්වූ   මෙම   විරෝධතාවයට  ශිෂ්‍ය  භික්‍ෂුන්  වහන්සේලා සහ  ශිෂ්‍යයන්  300  ට   අධික    පිරිසක්  එක්ව   සිටියහ.     
                   
විරෝධතාකරුවෝ හයිලෙවල්   මාර්ගය   ඔස්සේ    හෝමාගම  ප්‍රධාන   බස් නැවතුම්පොළට පැමිණ ඒ   ඉදිරිපිට  ප්‍රධාන   මාර්ගය   අවහිර   වන සේ උද්ඝෝෂණයේ නිරත වූහ.        
                      
මේ හේතුවන්   කොළඹ   අවිස්සාවේල්ල   මාර්ගයේ  දැඩි   රථවාහන   තදබදයක්  ද පැවැතිණි.

 



අදහස් (0)

පාලි හා බෞද්ධ සරසවි සිසුවෝ විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32014 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14465 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 286 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site