ක.ග කරුණාරත්න
බඩ ඉරිඟු හේන වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පැල් රකිමින් සිටි ගොවියකු (63) අරලගංවිල ,මහදමන ප්‍රදේශයේදී අද (26) අලුයම වල් අලියකු පහරදීමෙන් මිය ගිය බව අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අරලගංවිල, මහදමන අංක 29 ලිපිනයේ පදිංචි ටී.ජී ඩිංගිරි බණ්ඩා (63) නැමැති පස්දරු පියෙකි.
හේනට කඩා වැදී බඩ ඉරිඟු වගාව විනාශ කරමින් සිටි අලියා පළවා හැරිමට උත්සහ කරද්දී පසුපස පන්නාගෙන විත් පහරදී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පැල් රකිමින් සිටි ගොවියෙක් වන අලි පහර දීමකින් මරුට