(අමදෝරු අමරජීව)
සේරුනුවර පොලිස් වසමට අයත් මේන්ගම වෙල්යාවේ පැල් රකිමින් සිටි පුද්ගලයෙකු අද (21) අලුයම වල් අලියෙකුගේ ප්‍රහාරයකින් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සේරුනුවර , කිලිවෙඩ්ඩි, තුනේ කොලණියේ පදිංචි පන්නකුට්ටි කනගරත්නම් නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.
වල්අලියා පහරදිමට උත්සහ කරද්දී එම පුද්ගලයා අලියා සමඟ පොරබදා ඇතැයි ඇසින් දුටුවෙකු පොලිසියට පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැල් රකිමින් සිටි අයෙක් වල් අලි පහරකින් මරුට