(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරන්තුඩුව මාවල කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී හිටපු බස් රථ රියැදුරකු ඝාතනය කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ වාද්දුව - මහරුක්ම පදිංචි එම්. සමන්ත සල්ගාදු නමැති 46 වියැති දෙදෙරු පියෙකි.
ඝාතනය සම්බන්ධයෙන් නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලු පහරකින් බස් රථ රියැදුරු මරුට