රොමේෂ් මධුෂංඛ
මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සිට යාපනයට පලු දැව ඉතා රහසිගතව ප්‍රවාහන කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.
අදාළ පලු දැව ජාවාරම සිදු කර ඇත්තේ වැලි හා බොරලු ප්‍රවාහන කරන මුවාවෙන් බව පොලිසිය කියයි.
පලු දැව 71 ක් සමඟ ටිපර් රථයක් හා යතුරුපැදි දෙකක් පොලිසිය බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පලු දැව ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට