IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පොලිස් සිර මැදිරියකදී පහර කෑ අයෙක් රෝහලේ

(චන්ද්‍රසේන ගමගේ)
 
සූරියවැව පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළදී අද (27) සිර කරුවන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 
සූරියවැව ප්‍රදේශයේ  දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර අද (27) පෙරවරුවේ පොලිස් නිලධාරියෙකු එය විභාග කරමින් සිටියදී දෙපාර්ශ්වයේ දෙදෙනො පොලිස් නිලධාරියා ඉදිරිපිටදී ගැටුමකට මැදී වී ඇති බවට පොලිසිය කියයි.
 
අනතුරුව පොලිස් නිලධාරියා ගැටුමට මැදි වූ දෙදෙනො එකම සිර මැදිරියකට දමා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අනතුරුව සිර මැදිරිය තුළදී මෙම දෙදෙනා අතර ගැටුමක් ඇති වී අතර එම ගැටුමෙන් එක් අයෙකු තුවාල ලබා තිබේ.
 



අදහස් (0)

පොලිස් සිර මැදිරියකදී පහර කෑ අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32096 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11253 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 42 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 310 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site