( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤවීදිය පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට වෑකන්දපාර නිවසක් තුළදී බෝතලයකින් හිසට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදී ඔහුට පලායෑමට සැලැස්සු කන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර පළාගිය පුද්ගලයාගේ මව සහ ඥාතී සහෝදරියක් සිටින බව පොලීසිය පවසයි.
තුවාල ලත් උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.
හෙරොයින් ළඟ තබාගෙන සිටින පුද්ගලයකු පිළිබඳ ලැබුණු තොරතුරු මත කළ පරීක්ෂාවකදී මෙම සිදුවීමට මුහුණපා තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන් පුද්ගලයකුට පැන යාමට උදව් කළැයි කාන්තාවෝ 2ක් අත්අඩංගුවට