IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් නිලධාරීන්ට බැණ වැදුණු පිය පුතු දෙදෙනා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බේරුවල නගරයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී කලහකාරී ලෙස හැසිරුණු බව කියන පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
 
බේරුවල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු බෙන්තර සිට කලුතර දෙසට පැමිණි ත්‍රී රෝද රථයක් නවතා රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට බලපත්‍ර ඉල්ලා රථය පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී එහි සිටි පිය පුතු දෙදෙනා ඔවුන්ට බැණ වැදී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා කලුතර පදිංචි අවුරුදු 24 හා 52 හි පසුවන්නන් බව පොලිසිය කියයි.
 
සැකකරුවන් දෙදෙනා කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

පොලිස් නිලධාරීන්ට බැණ වැදුණු පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

ඇත්ත සත්‍යපාල Sunday, 03 March 2019 11:22 PM

මහා ජාතියට හෝ සුළු ජාතියට විශේෂ ලෙස නිතිය ක්‍රියාත්මක වීම වාර්ගික ගැටුමකට නැවත අත වනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site