IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පොලිස් ඇඳුමින් සැරසී දෙදෙනෙක් පැහැර ගනිති

(ඩී.ජී.සුගතපාල)
 
පොලිස් ඇඳුමට සමාන ඇඳුම් වලින් සැරසී ගිනි අවිද රැගෙන පැමිණි පිරිසක් රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගිය බවට ඔවුන්ගේ ඥාතින් විසින් පැමිණිලි කර ඇති බව රත්ගම පොලිසිය පවසයි.


මෙම එක් පුද්ගලයකු රත්ගම නගරයේ කුකුළු මස් වෙළඳසලක් පවත්වා ගෙන යන අතර බිරිඳ වෙළඳසැළ තුළ සිටියදී ඔහු වෙළඳසළට මස් ගෙන යාම සඳහා රත්නඋදාගම පිහිටි  නිවසට පැමිණ ඇත.


එසේ පැමිණ යාබද නිවසේ පදිංචි මිතුරෙකු සමඟ කතා කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් සහ නිල් පැහැති වෑන් රථයකින් පැමිණ ඇති  පිරිසක් එම දෙදෙනා පැහැරගෙන ගොස් තිබේ.



අදහස් (1)

පොලිස් ඇඳුමින් සැරසී දෙදෙනෙක් පැහැර ගනිති

nalaka Friday, 25 January 2019 11:07 AM

අඩමානයක් නැහැ කප්පම් කාරයෝ වෙන්ට ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32046 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14515 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11244 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site