IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිලිස්සි මිය ගිය අයකුගේ සිරුරක් පැලකින් හමුවෙයි


( ඞී.කේ.රත්න)

තණමල්විල සූරියආර කිවුල ප‍්‍රදේශයේ හේනක පැලක තිබී පිලීස්සීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (12) සොයා ගෙන ඇතැයි  තණමල්විල පොලීසිය පවසයි.

තණමල්විල සූරියආර කිවුල පදිංචි  ඥාණරත්න නැමති හැටහය හැවිරිදි පුද්ගලයෙකු මෙසේ පිළිස්සීමෙන් මිය ගොස් තිබේ.

මෙම පුද්ගලයා වකුගඩු රෝගයෙන් පෙලෙන්නෙකු බැවින් ඒ පිළිබදව ඇතිවු සිත් තැවුලක් මත ඔහු විසින්ම තම සිරුරට ගිනිතබා ගන්නට ඇතයි මියගිය අයගේ බිරිද තණමල්විල පොලීසියට ප‍්‍රකාශ කර තිබේ.

තණමල්විල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී.එස්.පනාවෙල මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

පිලිස්සි මිය ගිය අයකුගේ සිරුරක් පැලකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site