(සුදේශ් කොඩිකාර)
පල්ලෙගම මෙදේරිපිටිය මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා ගම්වාසීහූ අද (30) උද්ඝෝෂණයක් ඇරඹුහ.
දෙනියාය බෙලිඅත්තකුඹුර මාර්ගය පල්ලෙගම නගරයෙන් මුළුමනින්ම අවහිර කර ටයර් පුළුස්සා ඔවුහු උද්ඝෝෂණයක නියැලුණහ.
උද්ඝෝෂණය හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වූ බව පොලිසිය පවසයි.
සංවර්ධන කටයුතු අරඹා වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් මේ වන විට සංවර්ධන කටයුතු අතරමග නවතා දමා ඇති බව ඔවුහු පවසති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පල්ලෙගම වැසියෝ උද්ඝෝෂණයක