( ක.ග කරුණාරත්න )
වැලිකන්ද, අසේලපුරදී අලියකු පහරදී කාන්තාවක් මියගිය සිද්ධිය මුල් කරගනිමින් ගම්වාසීහු අද (2) පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැඹුහ.
අද (2) උදෑසන අසේලපුර ප්‍රදේශයේදී වල් අලියකුගේ පහර දීමෙන් කාන්තාවක් මිය ගියාය.
උද්ඝෝෂණය පැවැත්වෙන අතර වල් අලින් ගම් වැදීම නිසා තමන්ට විදින්නට සිදුව තිබෙන පීඩාවන් සහ දුක් ගැහැට අවම කිරීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂකයෝ විරෝධතාවෙහි නියැලුණහ.



2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ උද්ඝෝෂණයක්