IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පොලිතීන් නිසා බැට කන මීගමු කලපු ධීවරයෝ

(තිස්ස කොටින්කඩුව)

ජාඇල ඌරුවෙල්,දඩුගමි ඔය,හැමිල්ටන් ඇළ ඇතුළු තවත් කුඩා ඇළ මාර්ග ඔස්සේ මිගමුව කලපුවට බැහැර වන පොලිතින් සහ පලාස්ටික් අපද්‍රව්‍ය නිසා කලපු‍වේ මත්ස්‍ය අභිජනනය මෙන්ම මත්ස්‍ය සමිපත අඩු වී ඇතැයි කලපුව ආශ්‍රිතව පාරමිපරිකව ධිවරයෝ පවසති.

ජාඇල,වත්තල,මිගමුව ප්‍රාදේශිය ලේකම් කොටිඨාස වලට අයත් ග්‍රාම නිලධාරි වසම් 20 පමණ 3500 අධික පිරිසක් මිගමුව කලපුව ආශ්‍රිතිව ධිවර රැකියාවේ යෙදි සිටිති.

ඔවුන්ගේ එකම ජිවනෝපාය ධිවර කර්මාන්තය වන අතර පාරමිපරිකව කරගෙන පැමිණි මේ රැකියාව අතහැර වෙනත් රැකියාවක නිරත විමට ඇති අපහසු තාවයද ඔවුන් පෙන්වා දෙති.

තමන් ගේ රැකියාවේ සුරක්ෂිත භාවයට තර්ජනයක් වූ මෙම ගැළුවුවට විසැදුම් දෙන්නැයි ඉල්ලිති.

මිගමුව කලපුවේ පතුල මෙන්ම කලපු වටපිටාවද පොලිතින් පලාස්ටික් අපද්‍රව්‍ය වලින් පිරි ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.



අදහස් (0)

පොලිතීන් නිසා බැට කන මීගමු කලපු ධීවරයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site