මහනුවර වත්තේගම මාර්ගයේ පොල්ගොල්ල දොරගමුව හන්දිය අසලදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මහනුවර දෙස සිට වත්තේගම දෙසට ධාවනය වූ යතුරු පැදිය වත්තේගම දෙස සිට මහනුවර දෙසට ගමන් කළ වෑන් රියේ ගැටී මෙම අනතුර සිදුව අති බව පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි කවිසේකර මුදියන්සේලාගේ චමීර මිලාන් විජේසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙකු සහ අඹතැන්න කළුවානේ පදිංචි රන්හවඩි ගෙදර මධුසංක ප්‍රියන්ත කුමාර නැමැති 24 හවිරිදි තරුණෙයකි .
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොල්ගොල්ලේ රිය අනතුරෙන් තරුණයන් දෙදෙනකු මරුට