තරංග ගුණරත්න
වැලිගම පොල්අතුමෝදර ගඟේ පැලෑන පෙදෙසෙ හි තිබී අද (14) නාදුනන මළ සිරුරක් සොයා ගෙන ඇතැයි ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මෙම මළසිරුර පොල්අතුමොදර ගඟේ පාවෙමින් තිබූ දැක වැලිගම පොලිසිය වෙත දැනුම්දීම මත එම මළසිරුර ගොඩට ගෙනවිත් තිබිණි.
මෙය ඉතාමත්ම අධික ලෙස නරක් වී තිබූ අතර මොහුගේ දකුණු පාදයෙහි දණහිස පහළ කොටස කිඹුලන් විසින් කා දමා තිබිණි.
මොහු වයස 50- 65 අතර විය හැකි බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය දිවිහානි කර ගැනිමක් ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක් ද පිළිබඳව විමර්ශනය කරන බව පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොල්අතුමෝදර ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් ගොඩගනී