(දිලීප් ජයසේකර)
සූරියවැව නමඩගස්වැව ප්‍රදේශයේ පාසැල් මාවත අසළ මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයක් අද (17) සොයාගත් බව සූරියවැව පොලීසිය පවසයි.
මාර්ගය අයිනේ බෝම්බයක් දමා ගොස් ඇති බවට පොලිසිය ලද දුරකතන ඇමතුමක් අනුව මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් විසින් මෙම අත්බෝම්බය සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්බෝම්බය පුපුරුවා හැරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
මෙම අත්බෝම්බය අපරාධයක් සිදුකිරීම සඳහා රැගෙනවිත් මාර්ගය අසළ දමා ගියේද යන්න පිළිබඳව සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරේ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බයක් සොයා ගනී