IMG-LOGO

පැරීස් බෞද්ධ විහාර කඨිනය අවසන්

පැරීසියේ ලාකුරනව් හී  ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙවර ඔක්තෝබර් 23 වැනි ඉරු දින පැවැත්විණි.

විහාරයේ බුදු මැදුර නව ගොඩනැගිල්ලක ස්ථාපිත වුයේය. නව බුදු මැදුර ඉදිකිරිමට දෙමළ ජනතාවගේ සහයෝගයද නොමදව ලැබුණු බව ආනන්ද හිමියෝ කියති.

රත්මලාන කොතලාවලපුර සමාධි විහාරාධිපති ගාලූ කෝරලේ ප‍්‍රධාන සංඝ නායක මාපලගම බුද්ධසිරි නාහිමි ලර්බුජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පැරීසියේ ජේතවන විහාරාධිපති මුරුංගාගස්යායේ ඤණිස්සර නාහිමි බුරුම ජාතික ඌ කුමාර හිමි, බංගලදේශ ජාතික ජෝකිසාර හිමි, ඇතුළු හිමිවරු 13 නමක් පමණ වැඩම කර සිටියහ.

ශ්‍රී ලාංකික හා කාම්බෝජ, වියට්නාම්, ලා ඕස් , බංගලිදේශ බෞද්ධයන්ගේ ප‍්‍රමුඛත්වයෙන් කඨින පිංකම පැවැත්විණි.

පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසු දරුවන්ගේ කඨින පෙරහරක් ද ඒ අතරට එක් වුයේය .

 

02-(6) 03-(1) 04-(4) 09-(1)

 

 



අදහස් (0)

පැරීස් බෞද්ධ විහාර කඨිනය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 658 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site