ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයනට පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් සිදුවිය යුතු සේවා සම්බන්ධයෙන් රැස්වීමක් සෙනසුරාදා පැරිසියේදී පැවැත්වීමට යයි.
ගුවන් ගමන් බලපත‍්‍ර, දරුවන් ලියා පදිංචි කිරීම හා වෙනත් ශ්‍රී ලාංකීය රාජකාරිවලට ලිපි ලේඛන සහතික කිරීම ආදි කරුණු වලදී මතුවන ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා වූ මේ රැස්වීම මැයි 07 සෙනසුරාදා උදේ 09.30 සිට සවස 01 දක්වා පැරිස් කලාප අංක 11 හී පැවැත්වෙන බව ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.
ප‍්‍රශ්න වලට මුහුණදී සිටින ශ්‍රී ලාංකිකයන්ට එදින රැස්වීමට සහභාගිවී තමන්ගේ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවස්ථාව ඇති බවය. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට ශ්‍රී ලංකා ආගමන විගමන පාලක, විදේශ අමාත්‍යාංශයේ හා සාමය හා අභ්‍යයන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ විධායක නිලධාරීන්ද සහභාගි වීමට නියමිත බවත් වාර්තා වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පැරිස් තානාපති සේවා සම්බන්ධ රැස්වීමක් සෙනසුරාදා