IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පොරොවකින් පහරදී අයෙක් ඝාතනය කරයි

(ක.ග.කරුණාරත්න සහ කාංචන කුමාර ආරියදාස)

බකමූණ අතරගල්ලෑව, පෙතංආර ප‍්‍රදේශයේදී පොරොවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි බකමූණ පොලිසිය කියයි.
 
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අතරගල්ලෑව,පෙතංආර පදිංචි ඩබ්ලිව්.ජී.විජේසිංහ නැමැති 52 හැවිරිදි අයෙකි.
 
මරණකරුගේ පුතා සමඟ ඇතිවූ ආරවුලකින් පසුව මේ ඝාතනය සිදුවී ඇතිබව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
 
එම ආරවුලට සම්බන්‍ධ බව කියන මරණකරුගේ පුතා මේ මිනීමැරුම සම්බන්‍ධයෙන් සැකපිට අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර  ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.



අදහස් (0)

පොරොවකින් පහරදී අයෙක් ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site