(සම්පත් ප්‍රියනන්දන)
පසුගිය දා බලන්ගොඩ දී අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයා ලබන මස 06 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (23) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි නිසාරිඩීන් නිස්ලාන් නැමැති 27 හැවිරිදි තරුණයෙකි.
බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත්‍ර, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක්, ජීව උණ්ඩ සහ තවත් සැකකටයුතු භාණ්ඩ සමඟ මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු බලන්ගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉකුත් මස 27 වැනිදා අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තුන් වතාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරිණි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාර්ලිමේන්තු අවසර පත්‍ර සමඟ අත්අඩංගුවට ගත් තරුණයා යළි රිමාන්ඩ්