( කේෂර ගුණතිලක)
කුඩාඔය පොලිස් වසමේ තෙලුල්ල ජනපදය 39 කණුව ප්‍රදේශයේදී 11 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයෙකු කුඩාඔය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු,දරුවාගේ බාප්පා සහ දරුවා යන තිදෙනා හේන් යායක දර පැටවීමට ගොස් ඇති අතර නැවත සැකකරු සමඟ දරුවා නිවසට පැමිණෙන අතරමඟදී සැකකරු විසින් දරුවා අපයෝජනය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර අද (09) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට