ජුඩ් සමන්ත
මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කළ සහ අලෙවිය සඳහා ගබඩා කර තබා ගෙන සිටි හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථාන 13 ක හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
දින දෙකක් පුරා සිදු කරන ලද මෙහෙයුමකින් පසුව මෙම නඩු පැවරීම් සිදු කර ඇත.
හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන සුපිරි වෙළඳසැල්,හෝටල්, ආපනශාලා, සිල්ලර අලෙවිසැල්, බේකරි ඇතුළු ස්ථාන 50 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.
ඉන් ව්‍යාපාරික ස්ථාන 15 ක පමණ හිමිකරුවන්ට දැඩි ලෙස අවවාද කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. ව්‍යාපාරික ස්ථාන 10 ක පමණ තිබූ රඳවා ගැනීමට නොහැකි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර දැමීමක් ද මෙහිදී සිදුවී ඇත.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 13 කට නඩු