ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (11) කොළඹ නිදහස් මාවතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.
රාජ්‍ය නිලධාරීන් වෙත කරන අසත්‍ය චෝදනා සහ දේශපාලන බලපෑම් වහාම නවත්වන ලෙසත්, පත්කිරීම් උසස්කිරීම් සහ ස්ථාන මාරු කිරීම් නියමිත පටිපාටියකට අනුව සිදුකර පුරප්පාඩු වහාම පුරවන ලෙසත්, වැටුප් හා දීමනා විෂමතාවට වහා විසදුම් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මොවුහු විරෝධතාවයේ නිරතවූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)



2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පරිපාලන සේවා සංගමය විරෝධතාවයක