(ප්‍රියානි මංගලිකා )
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩපිළිවෙළ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ , මාවතගම, කුඹුරු යායේ දී, කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්විණි.
සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වගා සෞභාග්‍යය සමාරම්භක උළෙලේ දී කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සුරතින් ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කෙරිණි.
මෙම අවස්ථාවට මහා මාර්ග,වරාය,නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසාම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත් යන මහතුන් ද මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.


2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2497
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි