අසනීපයෙන් පසුවන ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්තට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිමට අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රුපියල් ලක්ෂයක් පිරිනැමීය.
80 දශකයේදී ජාතික තරුණ සේවා සභාවේ සංගීත අංශයෙන් කලා ලොවට බිහි වූ ගායක ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත බැලීමට ඇමැති රෝහලට ගියේය.
ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අනුග‍්‍රහයෙන් ඇමැතිවරයා මෙම ආධාර ලබාදුන් අතර ප‍්‍රින්ස් වෙනුවෙන් ඔහුගේ නැගණිය ශිරෝමි ප‍්‍රියංගිකා මහත්මියට රුපියල් ලක්ෂය පිරිනැමිණි.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්රින්ස් බලන්න ඇමැති ගයන්ත යයි
රුවන් - පොළොන්නරුව Wednesday, 20 January 2016 08:23 AM
ඔබ ජාතික තරුණ සේවා සභාවට අභිමානයකි. ඔබට ඉක්මන් සුවය ජාතික තරුණ සේවා සභාවේ සභාපති නිතිඥ එරන්දික වැලිඅන්ගේ මැතිතුමන් ප්‍රධානව සියළුම නිලධාරින් විසින් ප්‍රාර්ථනා කරයි. (ම)