ඩී.ජී.සුගතපාල
බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රි කංකානම් පතිරණගේ ශාන්ත යන අය තමාට දුරකතනයෙන් බැණ වැදුන බවට බෙලිඅත්ත පුවක්දණ්ඩාව කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩි.පී.හෙට්ටිආරච්චි මහතා අද (17) සවස පැමිණිල්ලක් කල බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
සැකකාර මන්ත්‍රිවරයා පසුගිය ඊයේ(16) ගම්පහ ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස් පැමිණ ඇති බවට බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ලැබුණ තොරතුරක් අනුව ඒ පිළිබඳව සොයා බැලිමට පැමිණිලිකාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ තවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කිහිප දෙනෙකුද සමග එම නිවසට ගිය අවස්ථාවේ තමන් එවැනි මළ ගෙදරකට නොගිය බව මන්ත්‍රිවරයා පැවසිම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිටව ගොස් ඇත.
එසේ පිටව යාමෙන් පසු සැකකාර මන්ත්‍රිවරයා තමාට දුර කතනයෙන් බැණ වැදුන බවද මහජන සෞඛ්‍ය පරික්ෂක හෙට්ටිආරච්චි මහතා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2452
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකට දුරකතනයෙන් බැණ වදී
sumali Friday, 17 April 2020 03:11 PM
මේ දේශපාලුවන් මුළු රටම විනාශකරනවා..... පාසල් ගිහින් නැහැ.
ධම්ම Friday, 17 April 2020 03:17 PM
මන්ත්‍රීන්ට නියමිත කාර්යභාරය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුය. ඉන් පිටස්තරව කටයුතු කරන අයවලුන්ට දඬුවම් පැමිණවිය යුතුය.
sumathi Friday, 17 April 2020 05:01 PM
අපේ රටේ මිනිස්සු විතරයි දේශපාලුවන්ට ගරු කරන්නේ ,වඳින්නේ...