(නාලක සංජීව දහනායක)
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (23) පැවැසීය.
මාතාලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත‍්‍රකළා සංගමයේ සාමජිකයන් සමඟ පාර්ලිමේන්තුවේදී අද පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඇතැම් මාධ්‍ය ආයතන ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම මාණ්ඩලික මාධ්‍යවේදීන් සඳහාද නිසි නියාමනයන්ට අනුව වැටුප් නොගෙවීම හේතුවෙන් වෘත්තීය වගකීම් ඉටුකිරීමේදී පොදුවේ සියලුම මාධ්‍යවේදීන් අපහසුතාවයට පත්වන බවද ඔවුහු අගමැතිවරයාට පෙන්වා දුන්හ.
නිසි ක‍්‍රමවේදයක් අනුව වැටුප් ගෙවීම පිළිබඳව හා මාධ්‍යවේදීන්ගේ සුරක්‍ෂිතබව ඇති කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවන අවස්ථාවකදී මේ පිළිබඳව සාකච්ඡා කරන බව අගමැතිවරයා සඳහන් කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ප්රාදේශීය මාධ්‍යවේදීන් සඳහා රක්ෂණ ක්‍රමයක්
ලුම්බිණි Saturday, 25 January 2020 04:38 AM
ඒ එක්කම මාධ්‍යවේදීන් සඳහා ජීවිත රක්‍ෂණ ක්‍රමයක් තිබුන නම් නේද හොඳ?